ඌව පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ නිල අන්තර්ජාල බිහිදොර වෙත

සාදරයෙන් පිළිගනිමු ..!

අප ගැන

ඌව පළාත තුළ වෙසෙන ජනතාවට සාධරණ සහ යුක්ති සහගත සමුපකාර සේවාවක් ලබා දීම ඌව පළාත් සභාවේ වගකීම බැවින් ,සේවක සුරක්ෂිතභාවයෙන් යුත් ඵලදායී සමුපකාර සේවාවක් යන දැක්මෙන් යුක්තව සමුපකාර සේවාව සඳහා ගුණාත්මක බවින් ඉහල මානව සම්පතක් බිහි කිරීමට ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවෙන් පැවරුන බලතල අනුව 1972 අංක 12 දරණ සමුපකාර සේවක කොමිෂන් සභා පනත හා 1989 අංක 12 දරණ පළාත් සභා (අනුෂාංගික විධිවිධාන) පනත හා එක්ව කියැවෙන පරිදි පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව පිහිටුවා ඇති අතර

තව කියවන්න…

දැක්ම

සේවක සුරක්ෂිතභාවයෙන් යුත් ඵලදායී සමුපකාර සේවාවක්.

මෙහෙවර

ඌව පළාතේ සියලුම සමුපකාර සමිතිවල සේවක සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා නියමිත නෛතික විධිවිධානයන්ට අනුකූලව කටයුතු කරමින් සේවක තෘප්තිමත්භාවය ඇති කිරීමෙන් ඌව පළාතේ සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම